අන්තර්ගතයට යන්න

iPhone 15 128GB නිල් පාට - හොඳ තත්ත්වයේ
iPhone 15 128GB නිල් පාට - හොඳ තත්ත්වයේ

ඡායාරූපය 1 / 2

  • පාවිච්චි කළ

iPhone 15 128GB නිල් පාට - හොඳ තත්ත්වයේ

නුගේගොඩදැන්වීම් අංකය: LP10002තවම නැරඹීම් නැත

විස්තර

වෙළඳ නාමය
Apple
මාදිලිය
iPhone 15
ගබඩා ධාරිතාව
128 GB
රැම් මතකය
6 GB
වර්ණය
Blue
බැටරි සෞඛ්‍යය
94 %
තත්ත්වය
පාවිච්චි කළ

විස්තරය

මාස 10ක් පමණ පාවිච්චි කළ iPhone 15 128GB (නිල් පාට) විකිණීමට ඇත. බැටරි හෙල්ත් 94%යි. සීරීම් හෝ තැලීම් කිසිවක් නැත, මුල සිටම කවරයක් සහ ස්ක්‍රීන් ගාඩ් එකක් දාලා පාවිච්චි කළේ. පෙට්ටිය සහ කේබලය ඇත. නුගේගොඩදී ෆෝන් එක බලලා, පරීක්ෂා කරලා ගන්න පුළුවන්. මිල සුළු වශයෙන් සාකච්ඡා කළ හැක.

ආරක්ෂිතව සිටින්න

  • ජනාකීර්ණ පොදු ස්ථානයක හමුවී, මුදල් ගෙවීමට පෙර භාණ්ඩය පරීක්ෂා කරන්න.
  • කිසිවෙකුට අත්තිකාරම් මුදල්, තැන්පතු හෝ OTP කේත කිසිවිටෙක යවන්න එපා.
  • දුරකථන සඳහා IMEI අංකය සහ iCloud / Google අගුළු දමා නැති බව පරීක්ෂා කරන්න.
තවත් ආරක්ෂක උපදෙස්

මෙම විකිණීමට LokuPodi සම්බන්ධ නැත. ආරක්ෂිත පොදු ස්ථානයක හමුවී, භාණ්ඩය භාර ගන්නා විට පමණක් ගෙවන්න. වැඩිදුර කියවන්න

සමාන iPhone 15 දැන්වීම්

තවත් ගවේෂණය කරන්න