අන්තර්ගතයට යන්න

Suzuki Wagon R Stingray 2017 විකිණීමට
Suzuki Wagon R Stingray 2017 විකිණීමට

ඡායාරූපය 1 / 2

  • පාවිච්චි කළ

Suzuki Wagon R Stingray 2017 විකිණීමට

මොරටුවදැන්වීම් අංකය: LP10017තවම නැරඹීම් නැත

විස්තර

වෙළඳ නාමය
Suzuki
මාදිලිය
Wagon R
නිෂ්පාදන වර්ෂය
2017
ලියාපදිංචි වර්ෂය
2018
ධාවනය කළ දුර
62,000 km
ඉන්ධන වර්ගය
දෙමුහුන්
ගියර් පද්ධතිය
ස්වයංක්‍රීය
එන්ජින් ධාරිතාව
660 cc
කාය වර්ගය
hatchback
තත්ත්වය
පාවිච්චි කළ

විස්තරය

2017 Suzuki Wagon R Stingray (හයිබ්‍රිඩ්), 2018 ලියාපදිංචි. කි.මී. 62,000ක් ධාවනය කර ඇත. ඉන්ධන පිරිමැස්ම ඉතා හොඳයි. රිවර්ස් කැමරාව, පුෂ් ස්ටාර්ට්, ඇලෝයි වීල් ඇත. අනතුරු වී නැත. මොරටුවේදී බලන්න පුළුවන්. මිල සාකච්ඡා කළ හැක.

ආරක්ෂිතව සිටින්න

  • ජනාකීර්ණ පොදු ස්ථානයක හමුවී, මුදල් ගෙවීමට පෙර භාණ්ඩය පරීක්ෂා කරන්න.
  • කිසිවෙකුට අත්තිකාරම් මුදල්, තැන්පතු හෝ OTP කේත කිසිවිටෙක යවන්න එපා.
  • වාහන සඳහා CR පොත සහ චැසි අංකය විකුණුම්කරුගේ ජාතික හැඳුනුම්පත සමඟ තහවුරු කරගන්න.
තවත් ආරක්ෂක උපදෙස්

මෙම විකිණීමට LokuPodi සම්බන්ධ නැත. ආරක්ෂිත පොදු ස්ථානයක හමුවී, භාණ්ඩය භාර ගන්නා විට පමණක් ගෙවන්න. වැඩිදුර කියවන්න

සමාන Wagon R දැන්වීම්

තවත් ගවේෂණය කරන්න